ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නවතම පැතිකඩ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපීය රටවලට ණය සහන සහ ආපසු ගෙවීමේ කාල සීමා දීර්ඝ කිරීමේ සූදානමක සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ජපානය, ප්‍රංශය, ඉන්දියාව ඇතුළත් ණය සාමූහිකයක් විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ණයහිමි රටවල් කණ්ඩායම සමග මෙම එකඟතාවය ට එළඹී ඇත්තේ චීනයේ එක්සිම් බැංකුව සමග ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිවී මාසයකට පමණ පසුවය.

ඒ අනුව දෙවන IMF වාරිකය ඩොලර් මිලියන 330 ක වාරිකය ලබා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරෙන බව වැඩිදුරටත් රොයිටර් පුවත් වල සඳහන්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...