ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නවතම පැතිකඩ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපීය රටවලට ණය සහන සහ ආපසු ගෙවීමේ කාල සීමා දීර්ඝ කිරීමේ සූදානමක සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ජපානය, ප්‍රංශය, ඉන්දියාව ඇතුළත් ණය සාමූහිකයක් විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ණයහිමි රටවල් කණ්ඩායම සමග මෙම එකඟතාවය ට එළඹී ඇත්තේ චීනයේ එක්සිම් බැංකුව සමග ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිවී මාසයකට පමණ පසුවය.

ඒ අනුව දෙවන IMF වාරිකය ඩොලර් මිලියන 330 ක වාරිකය ලබා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරෙන බව වැඩිදුරටත් රොයිටර් පුවත් වල සඳහන්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...