*
Saturday, November 30, 2024
spot_img

Latest Posts

FENGAL සුළි කුණාටුව ගැන අද (30) අලුයම 5 ට කාලගුණය නිකුත් කළ රතු නිවේදනය

සටහන – රුවන් නෙළුගොල්ල

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළි කුණාටුව ඊයේ (නොවැම්බර් 29) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝමීටර් 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණු අතර එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (නොවැම්බර් 30) දින සවස් කාලයේදී තමිල්නාඩු – පුදුචෙරි වෙරළ වෙත ළඟා වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ කාලගුණයට සිදුවන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරු 05.00 ට නිකුත් කළ රතු අනතුරු හැඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan