*
Tuesday, December 10, 2024
spot_img

Latest Posts

ඔක්තෝබරයේ වෙළඳ භාණ්ඩ අපනයනය ඩොලර් බිලියනය ඉක්මවයි

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ඔක්තෝබර් මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1158ක් දක්වා වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

මෙය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 2023 වසරේ අදාළ මාසයට වඩා 24.8% ක වැඩිවීමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සඳහා කාර්මික සහ කෘෂිකාර්මික අපනයන ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වා තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan