ඉන්දීය ගලවාගැනීමේ මෙහෙයුම් නිළධාරීන් අද බදුල්ලට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

බදුල්ල දිස්ත්‍රික්කයට ඇති වූ ආපදා තත්ත්වය මේ වන විට කළමනාකරණය කර ගනිමින් කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අභයවර්ධන මහතා පවසන අතර, ඔහු සඳහන් කළේ, ඉන්දියාවෙන් පැමිණ සිටින ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා නිලධාරීන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (30) දිනයේ බදුල්ලට පැමිණෙනන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : අද (16) පෙ.ව...

පකිස්තාන කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පසුබසියි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් පාපන්දු...

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...