රුදුරු ජල පහර මාපිය සෙනෙහස අහිමි කළේ දරුවන්ටම පමණක් නොවේ…

රෂිකා හෙන්නායක නොවැම්බර්30, කොළඹ LNW :

පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු මහා වර්ෂාව සමඟ සතා සිවුපා වද මේ වන විට ඉතා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති අතර ජල ගැල්මට හසු වූ වන අලි පැටවකු පැටවකු පොළොන්නරුව පුලස්තිපුර ශ්‍රී ශාක්‍ය බිම්බාරාමය විහාරස්ථානයට පැමිණීමේ සංවේදී පුවතක් වාර්තා වේ.

වන අලි පැටවා ගල් ඇල්ල ප්‍රදේශයේ සිට ජල ගංවතුරේ ගසාගෙන ආ බව , එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන යටිහල කළ උපතිස්ස නාහිමියන් පවසා සිටි අතර, මේ පිළිබදව වනජීවී නිලධාරීන් සහ පොළොන්නරුව පොලිසිය දැනුවත් කර ඇති බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...