*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

වරාය සේවකයින් ලෙඩ වෙන හැඩ!

කොළඹ LNW:සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය එළැඹෙන සතියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව අවධාරණය කරයි.

ඒ නිසිලෙස වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමිනි.

සාමුහික ගිවිසුමක් හරහා වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීම පසුගිය ඔක්තෝබර් 23 වැනි දින රැස් වූ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව අත්හිටුවා තිබෙන අතර ඒ අනුව වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේ ගැටලුවක් මේ වන විට පැන නැගී ඇති බවයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේ දී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය වරාය සභාපතිවරයා හමු වී සාකච්ඡා සිදු කර තිබෙන නමුත් එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය වී ඇත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan