රනිල් නැවතත් පාර්ලිමේන්තුවට ??

Date:

දරුණු සුළි කුණාටුවෙන් පසු රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දී පළ පුරුද්ද ඇති දකුණු ආසියාවේ ප්‍රවීණතම දේශපාලන නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණ මෙම තත්ත්වයන් කළමනාකරණය කිරීමට දායකත්වය ලබා දෙන ලෙස, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කීපයක් නියෝජනය කරන පිරිසක් ඉල්ලීම් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා තවමත් මේ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...