ආපදා තත්ත්වයෙන් මාර්ගවලට සහ පාලම්වලට සිදුවූ හානි කඩිනමින් පිළිසකර කිරීමට කටුයතු!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW :

ඉකුත් දින කීපය පුරා හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ගවලට සහ පාලම්වලට සිදුවූ හානි කඩිනමින් පිළිසකර කිරීමට කටුයතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ. හානියට ලක්වූ පාලම්වලට තාවකාලික ඉදිරිකිරීම් සිදු කර මාර්ගය ධාවන කටයුතු සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි. පස්කදු කඩා වැටීම්, ගල් පෙරලීම්, ගංවතුර ගැලීම් හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනයට බලපෑම් එල්ල වී ඇති බවත්, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 206ක ගමනාගමන කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති බවත් ඔහු කියා සිටියේ‍ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...