යටගිය එක්ස්ප්‍රස් පර්ල් නැව විපක්ෂ නායක සජිත් යලි මතුකරයි. ආණ්ඩුවෙන් ප්‍රශ්න රැසක් අසයි

Date:

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය තුළ දී 2021 වසරේ මැයි මස දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම නිසා වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි ලෙස හානි සිදුවිය.

එහි අතුරු ප්‍රථිපලයක් වශයෙන්, මෙරට බස්නාහිර වෙරළ තීරයේ ධීවර කර්මාන්තයට ද බරපතල ලෙස හානි සිදු විය.

මෙමගින් සිදු වූ සමස්ත හානිය වෙනුවෙන් රක්ෂණ සමාගම් විසින් යම් වන්දි මුදල් ප්‍රමාණයක් ලබා දීම සිදු කෙරුණ ද, මේ වනතෙක් එලෙස ලද වන්දි මුදල් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ.

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේ දී 27/2 යටතේ ප්‍රශ්න රැසක් නගනු ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...