ඉන්ධන මිල සංශෝධනයක් – තුනක් අඩුවෙයි, දෙකක් වැඩිවෙයි

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබේ.

ඔවුන් නිකුත් කර ඇති නව ඉන්ධන මිල ගණන් මෙසේය.

ලංකා IOC සමාගම නිවේදනය කර ඇත්තේ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට අනුරූපවම තම ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවයි.

සයිනොපෙක් සමාගම ද ඒ හා සමානව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති අතර ඔවුන් නිකුත් කළ නිවේදනයේ මිල ගණන් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...