පොලිස් දූෂණ මර්දන ඒකකයක ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට !

කඳාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාව ඊයේ (30) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, කඳාන ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවකුගෙන් අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී ය.

අදාළ හෝටලය පොලිසියේ බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම ස්ථානාධිපතිවරයා රුපියල් 100,000 ක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 75,000 ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...