Home ව්‍යාපාරික උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය වර්ග 11ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් !

උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය වර්ග 11ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් !

0
680

ආහාර ද්‍රව්‍ය වර්ග 11ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව, යෝගට්, බටර්, චීස්, බී ලූණු, රට ඉඳි, ඇපල්, දොඩම්, මිදි, අනෙකුත් පළතුරු, වියළි මිදි සහ සැමන් සඳහා මෙසේ බදු පනවා ඇත.

2023 දෙසැම්බර් 01 වනදා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම බදු පනවා ඇති අතර ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

RN