පාර්ලිමේන්තුව තහනම් වුණාට අයවැයට ජන්දය දෙන්න පුළුවන්!

Date:

කොළඹ LNW:රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමඟි ජනබලව්ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාරට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම්කර තිබුණද අයවැය සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය දා පාර්ලිමේන්තු පරීශ්‍රයේ දී ඇතිකරගත් ගැටුම සම්බන්ධයෙන් ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත ඡන්ද විමසීමකින් අනතුරුවයි ඔවුන්ට මාසයක පාර්ලිමේන්තු තහනමක් පනවනු ලැබ තිබේ.

එහෙත් මෙම මස 13 වනදා පස්වරු 6ට පැවැත්වෙන අයවැය තුන්වර වර කියවීමේ ඡන්ද විමසීම සදහා ඔවුන් තිදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි අතර අයවැයට ජන්දය ප්‍රකාශ කළ හැකි බව බව නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...