ජපානය, සිංගප්පූරුව හා නෙදර්ලන්තයත් නෙළුම් කුලුනට…

Date:

කොළඹ නෙළුම් කුලුනේ මහල් කීපයක් බදු ගැනීම සඳහා විදේශීය සමාගම් තුනක් ඉදිරිපත් වී සිටින බව එහි සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

? ජපානය,

? සිංගප්පූරුව,

? නෙදර්ලන්තය

යන රටවල්වල ආයතන මෙසේ ඉදිරිපත් වී සිටින බව ද හෙතෙම කීවේය.

මේ අතර නෙළුම් කුලුන ආරම්භ කළ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා රුපියල් මිලියන 207 ක ආදායමක් ඉපයූ බවද ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

රෂිකා හෙන්නායක
2022.12.03

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම