ගෑස් මිල ගැන ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

මේ මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් ඇතත් දෙසැම්බර් මාසයේ උත්සව සමය පිළිබඳ සලකා බලා ගෑස් මිල ඉහළ නොදමන බවයි පීරිස් මහතා සඳහන් කළේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,565 ක් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,431 ක් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 668 ක් වශයෙන් තවදුරටත් පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ යළි වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ...

කථානායක නිල නිවසේ බඩු පොත අතුරුදන් – කළමනාකරු අල්ලස් කොමිසමට දැනුම් දෙයි !

කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත (Inventory book) අතුරුදන්ව...

මාලිමා ඩෝබිවරු මාව හිරේ අරින්න වහසි බස් දෙඩුවත් මම නඩු දෙකෙන්ම නිදොස්කොට නිදහස් වුණා – ගම්මන්පිල

තමන්ව පීඩාවට පත්කිරීමේ අරමුණින් තම දේශපාලන විරුද්ධවාදීන් එකම සිද්ධියකට...

කටුනායක ගුවන් තොටුපොලේ ස්මාර්ට් ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා ඉහළට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක්...