දකුණු කොරියානු ජනාධිපති උතුරු කොරියානු ජනාධිපතිවරයාගෙන් සමාව අයදින ලකුණු ?

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක්-යොල් විසින් උතුරු කොරියානු දේශසීමා ප්‍රකෝප කිරීම් සම්බන්ධයෙන් තමා ප්යොංයැං වෙතින් සමාව අයැදීම සලකා බලමින් සිටින බව දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් සඳහන් කර තිබේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව ඊයේ(05)දිනයේදී හිටපු ජනාධිපති යූන් සුක්-යොල් අවාසනාවන්ත ලෙස යුද නීතිය ප්‍රකාශ කිරීමේ සංවත්සරය සනිටුහන් කරමින් සෝල් නුවරදී ප්‍රකාශ කර තිබිණි.

2024 ඔක්තෝම්බර් මාසයේදී ප්‍රචාරක පත්‍රිකා තුන් වතාවක් හෙළීම සඳහා යූන්ගේ රජය ප්යොංයැං හරහා ඩ්‍රෝන යානා පියාසර කළ බවට උතුරු කොරියාව චෝදනා කර තිබු අතර ජනාධිපති ලී ජේ මියුන්ග් ධුරයට පත්වීමෙන් පසු ප්යොංයැං සමඟ සංවාදයක් අපේක්ෂා කළ නමුත් ඔහුගේ යෝජනා මෙතෙක් උතුරේ නායක කිම් ජොන් උන් විසින් නොසලකා හැර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Yoweri...

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...