ජනවාරියේ සිට ආරක්ෂක ලේකම් ධුරයේ වෙනසක් !

Date:

2024 ජනවාරි මාසයේ සිට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙහි වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව දැනට එම ධුරය දරණ විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා වෙනුවට වෙනත් ප්‍රබල පුද්ගලයකු එම ධුරයට පත්කෙරෙනු ඇති බව සඳහන්.

වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 මාර්තු කලාපය කවද අහවර වේද සිහිතල...

ඉරානයේ උත්තරීතර නායකයා සමඟ යුගය මිය ගියා ද ?

සටහන:සශිකලා මධුෂාණිමාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු...

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...