අද (04) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 322.17 සිට රු. 322.41 ක් සහ විකුණුම් මිල රු. 333.39 සිට රු. 333.65 ක් ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 321.75 සිට රු. 320.99 ක් වන අතර විකුණුම් මිල රු. 332 ක් වේ.

සම්පත් බැංකුව: ඇ.ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල රු. 322 සහ රු. 332ක් ලෙස සටහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය...

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...