මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW:

ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ් ක්‍රිඩකයෙකුද වන කොළඹ ආනන්ද විද්‍යාලයේ දිලේන් සෙනෙහස් දිසානායක කොළඹ එසඑස්සී ක්‍රිකට් පාසලේ මැලේසියානු සංචාරයේදී හොඳම පිතිකරුවා ලෙස ඇගයීමට ලක් විය.

ඉදිරිපෙළ වේගපන්දු යවන්නකු ලෙස සංචාරයට එක්වූ 12 හැවිරිදි දිලේන් එම සංචාරයේදී හොඳම පිතිකරු ලෙස සම්මාන ලැබීම කැපී පෙනෙන සිදුවීමකි. මැලේසියානු ක්‍රිකට් සංචාරයේදී තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කැපී පෙණුන ගෝල්ෆ් පිත්තට මෙන්ම ක්‍රිකට් පිත්තටද තමන් සතුව ඇති කුසලතා කවරේද යන්න මැලේසියානු සංචාරයේදී පැහැදිළි කර,දක්ෂතා පෙන්නුම් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...