*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

ගාස්තු වැඩි කළ යුතුමයි. නැත්නම් පැය හතක් අටක් අඳුරේ ඉන්න වෙයි – ඇමති කංචන

ලබන ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම විදුලි ගාස්තු වැඩිකිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එසේ ගාස්තු වැඩි නොකරන්නේ නම් දිනකට පැය හතක් – අටක් වැනි කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව, ලබන වසරේ විදුලි බිල වැඩිකිරීමට හෝ අඳුරේ සිටින්නට හුරුවීමට හෝ සිදුවනු ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan