අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ අන්තර් විශ්ව විද්‍යාලීය හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කරනු ලැබීය.
ඒ, රු.ලක්ෂය බැගින්වූ ශරීර ඇප මතය.
කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ ව තවදුරටත් රඳවාගෙන විමර්ශන සිදුකෙරෙයි. වාර්තා විය.
ඇප මත නිදහස් වීමෙන් අනතුරුව පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද ලබා දුන්හ.
ASK