නාමල් “ආදරේ” අරන් ගමින් ගමට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ “ආදරය” වැඩසටහන ඊයේ හම්බන්තොටදී පැවැත්විණි.මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් 4කදී දහසකට වැඩි දරුවන් ප්‍රමාණයකට මෙලෙස පොත්පත් හා පාසැල් උපකරණ බෙදා දෙන ලදී.

මෙසේ ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා අනෙකුත් දිස්ත්‍රික්කවලද සිදු කරන බව නාමල් රාජපක්ෂ පැවසීය.මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ආයතනද සහභාගි කරගෙන මෙම “ආදරය ” වැඩසටහන දියත් කර ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.

මෙම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනාට මෙම සද්කාර්‍යට සහභාගී වන ලෙසද නාමල් රාජපක්ෂ ඉල්ලීමක්ද කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...