චෙන්නායි සිට එන අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැව අද (07) කොළඹ වරායට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආපදාවට ලක් වූ ජනතාවට බෙදා දීම සඳහා ඉකුත් දා චෙන්නායි වරායෙන් පිටත් වූ මෙටි්‍රක් ටොන් 950ක් බරැති අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නෞකාවක් අද (07) කොළඹ වරාය කරා ළඟා වීමට නියමිතයි.

සීනි, පරිප්පු, කිරි පිටි සහ රෙදිපිළි රැගත් එම නෞකාව තමිල්නාඩු මහඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පිටත් කර හැර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...