ඇමතිවරුන්ගේ ආරෂාව ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ (LNW):

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතායි.

එබැවින් , පොලීසිය පවසන්නේ , ඇමතිවරුන්ට දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීම ආරම්භ කර ඇති බවයි.

ඇතැම් මැති – ඇමතිවරුන්ට තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් ද, තොරතුරු වාර්තා වී ඇති අතර,වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, සියලු කරුණු විමසා බලා, ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...