IMF ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ හදිසි මූල්‍ය ඉල්ලීම සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ අනුව, මෙරට බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති හදිසි මූල්‍ය පහසුකම් ඉල්ලීමට වත්මන් තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ප්‍රමුඛතාව හිමිව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටී.

දීර්ඝ කළ අරමුදල් පහසුකමේ පස්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා වන සාකච්ඡා යළි ආරම්භ කිරීම වෙනුවෙන් ලබන වසරේ මුල් භාගයේදී මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එහි අනුමැතිය ලැබුණු පසු දැනට ක්‍රියාත්මක ණය වැඩසටහනේ මුදලට අමතරව තවත් ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය සහනයක් හිමිවනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...

බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළට?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති...