ජනාධිපතිවරණය කැඳවීම අගෝස්තු මැද ?

0
259

ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙනවා කියලා මීට කලිනුත් ආරංචියක් ගියා. මොකද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2024 ඔක්තෝබර් 16 වෙනිදාට කලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.

පසුගිය සතියේ තිබුණු අලි පාටියේ නායකයින්ගේ රැස්වීමකදී රටේ ලොක්කාත් මේ ගැන ඉඟියක් දීලා තිබුණා ලු.

ඒ අනුව, 2024 අගෝස්තු මැද වෙනකොට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න නියමිතයි කියලායි ආරංචි.

මේ පාර නත්තල් නිවාඩුවට හොඳට කාලාබීලා පාටිදාලා ඇවිත් ජනවාරියේ ඉඳන් කැම්පේන් එකට වැඩට බහින්නය කියලා රටේ ලොක්කා අලි පාටියේ නායකයින්ට එදා කියලා ලු.

RN