කැබිනට් පේපර් එකකට මිලියන 50ක් ගන්නා ඇමති කවුද ?

Date:

තම අමාත්‍යාංශයේ හදිසි මිලදී ගැනීම් කටයුතු සඳහා වන ටෙන්ඩර්වලට කැබිනට් අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සඳහා අදාළ සැපයුම්කරුවන්ගෙන් රුපියල් මිලියන 50 බැගින් “සන්තෝසම්” ලබාගන්නා ප්‍රබල කැබිනට් ඇමතිවරයකු ගැන මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්ව තිබේ.

ඇමතිවරයාගේ සමීප හිතවතුන් සඳහා මෙම “සන්තෝසම්” මුදලට සහනයක් ලබාදෙමින් ඔවුන්ගෙන් රුපියල් මිලියන 40ක් ලබාගන්නා බවත් සඳහන්.

මෙම මුදල් ගනුදෙනු සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකාවේදී නොව ඕස්ට්‍රේලියාව හරහා බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

එසේම මේ තත්වය මත නුදුරේදීම මේ ඇමතිවරයාට සිය තනතුර අහිමි වීමට නියමිත බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...