මැල්කම් ඇගැයුම් කෑගල්ලේදී ….

Date:

සමහර මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්. එහෙම කලාතුරකින් බිහිවෙන මිනිසෙකුට ඇත්තටම පොළොවේ යමක් පැලකරන්න වෙන්නේ ඊටත් වඩා කලාතුරකින්.

එහෙම කෙනෙක් ඇගයීමට ලක්වෙන්නේ ඊටත් වඩා කලාතුරකින් වෙන්න පුළුවන්. විශේෂයෙන් තමන් ජීවත්වෙන පළාතේම මිනිස්සු සංවිධානය කරලා.

අල්බොරාදා එකේ රත්නේ අයියා චරිතය අශෝක හඳගම දුන්නේ හරිම කෙනාට කියල මට ෆිල්ම් එක බලපු වෙලාවේම හිතුන. මචා ඒකට උපරිම සාධාරණය කළා.

පොඩි දෙයක් සහ පොඩි වෙලාවක් ඇති ඇත්තටම දෙයක් මිනිහෙකුට සලකුණු කරන්න. මම ඒක හැමදාම කියන දෙයක්.

හොලිවුඩ් එකේ ”බ්ලොක්බස්ටර් වීරයෝ” වෙනුවට විකල්ප සිනමාව විසින් නිපදවන ”වෙනස් මිනිස්සු” ගැන කතා කරන්න එන්න අද (09) කෑගල්ල අඹසෙවනට..

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...