අයවැයට විරෝධය දක්වමින් අදත් පාර්ලිමේන්තු පිවිසුමේ උද්ඝෝෂණ!

Date:

කොළඹ LNW:අයවැයට විරෝධය පළකරමින් අද (09) කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

සැමට ජීවත් විය හැක්ජි වැටුපක් ලබාදෙන ලෙසත්,මිනී කන බදු හකුළා ගන්නා ලෙසත් එහිදී ප්‍රධාන වශයෙන් බලකෙරුණි.

මෙවර් අයවැය ජනතාව තවදුරටත් මුලාකරන ගුණ්ඩුවක් බවයි උද්ඝෝෂකයින් පැවසුවේ.

මෙම උද්ඝෝෂණයට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය,ඒකාබද්ධ ගුරු සේවා සංගමය,පෞද්ගලික සේවක මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සහය දක්වා තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/630/protest%20against%20the%202024%20Budget

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...