අයවැයට විරෝධය දක්වමින් අදත් පාර්ලිමේන්තු පිවිසුමේ උද්ඝෝෂණ!

කොළඹ LNW:අයවැයට විරෝධය පළකරමින් අද (09) කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

සැමට ජීවත් විය හැක්ජි වැටුපක් ලබාදෙන ලෙසත්,මිනී කන බදු හකුළා ගන්නා ලෙසත් එහිදී ප්‍රධාන වශයෙන් බලකෙරුණි.

මෙවර් අයවැය ජනතාව තවදුරටත් මුලාකරන ගුණ්ඩුවක් බවයි උද්ඝෝෂකයින් පැවසුවේ.

මෙම උද්ඝෝෂණයට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය,ඒකාබද්ධ ගුරු සේවා සංගමය,පෞද්ගලික සේවක මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සහය දක්වා තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/630/protest%20against%20the%202024%20Budget

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...