නයිජීරියාවේ ආයුධ සන්නද්ධ පිරිස් ගම්මානවලට පැන කාන්තාවන් හා ළමුන් විශාල පිරිසක් පැහැර ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග නයිජීරියාවේ ආයුධ වලින් සන්නද්ධ පිරිස් Zamfara ප්‍රාන්තයේ Kafin Dawa ගම්මානයේ විවාහක කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඇතුළු කාන්තාවන් 50කට අධික සංඛ්‍යාවක් හා ළමුන් විශාල පිරිසක් පැහැරගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ප්‍රහාරක රයිෆල් රැගෙන මිනිසුන් ගෙයින් ගෙට ගොස් මිනිසුන් පැහැරගෙන යන බව නිවැසියන් වාර්තා කළ බවයි.

දරිද්‍රතාවය, විරැකියාව සහ නීති විරෝධී ගිනි අවි ව්‍යාප්තිය හේතුවෙන් වයඹදිග නයිජීරියාවේ කොල්ලකරුවන් ලෙස හඳුන්වන සන්නද්ධ මිනිසුන් විසින් කප්පම් ගැනීම සඳහා පැහැර ගැනීම බහුලව දක්නට ලැබෙන අතර 2014 සිට අවම වශයෙන් ළමුන් 1,400 ක් පැහැරගෙන ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...