යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ එය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් යුරෝ මිලියන 1.8 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම යුරෝපා සංගමය තීරණය කර තිබේ.

මෙම මූල්‍ය ආධාරයට අමතරව යුරෝපා සංගමය ද්‍රව්‍යමය ආධාර තොගයක්ද ලබා දීමට නියමිතයි.

එමෙන්ම ඉතාලිය විසින් ඉන්ජිනේරු සහය දීමට බලාපොරොත්තු වන අතර ඊට අදාළ විශේෂඥයන් කණ්ඩායමක්ද මෙරටට එවීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.

තවද ව්‍යසනයේ තරම තක්සේරු කිරීම සදහා පළාත් පාලන ආයතන මට්ටමින් චන්ද්‍රිකා සිතියම් සැපයීමට ද යුරෝපා සංගමය එකඟ වී ඇතැයි වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

පහසුව දුෂ්කර කර ගැනීමෙන් පසුව ලද ජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...