තැපෑලේ වැඩවර්ජනයක් !

Date:

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

අද (11) පස්වරු 04.00 ට ආරම්භ කෙරුණු මෙම වැඩවර්ජනය හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.

මධ්‍යම තැපැල් හුවමාරුවේ පවතින අතිකාල ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය දියත් කර ඇත.

හෙට දවස තුළ දිවයිනේ කිසිදු තැපැල් ස්ථානයකින් තැපැල් සේවා ලබාගැනීමට පාරිභෝගිකයින්ට ඉඩ නොලැබෙන බවත් චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුම් අඛණ්ඩව තුන්වන දිනටත්

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...