බජව් දාන කාමරේ හිස්කර නිහාල් නෙල්සන් නික්ම යයි !

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

අද (13) පෙරවරුවේ සිය නිවසේ සිටියදී සිදුවූ හදිසි අනතුරකින් ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

නිහාල් නෙල්සන් මහතා මියයන විට 76 වැනි වියෙහි පසුවිය.

කිරිදුන්නේ දරුවන්ටයි, ලස්සනට පිපුණු වනමල්, සල්ලි මිටි ගණන්, ගුණෙ අයියාගෙ බජව් දාන කාමරේ, පත්තරවල විස්තරවල, කාවඩි බයිලා වැනි අතිශයින්ම ජනප්‍රිය ගීත විශාල ගණනක් නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කර ඇත.

නිහාල් නෙල්සන් මහතා අද ජීවන ගීතය නිම කළත් ඔහු සිය රසිකයින්ගේ හදවත් තුළ සදාකල් ජීවමානව රැඳී සිටිනු නියතය … !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...