උමා ඔයෙන් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට..

Date:

උමා ඔය ව්‍යාපෘතිය හරහා 2023 ජුනි මාසය වන විට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එම ව්‍යාපෘතියට සම්බන්ධ ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගමේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවක දීය.

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් අප්‍රේල් මස අවසන් විට අවසන් කර 2023 ජුනි මාසය වන විට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන බවට මෙම රැස්වීමේදී නිලධාරීන් සහතික වූ බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...