ආර්ථිකය සමූල ඝාතක බදු පනතක් සම්මත වුණේ – වලේබොඩ (VIDEO)

මේ වන විට සම්මත කර තිබෙන බදු පනත හරහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ස්ථාවර වැටුප් ලබන මෙන්ම වෘත්තීයවේදීන්ගේ ආර්ථිකය ඉතාම නිර්ධන ලෙස කඩාවැටීමක් සිදුවන අතර එය ආර්ථිකයම සමූල ඝාතනය කරන පනතක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

වැඩිවන බද්දට සමානව ආයතන මඟින් වැටුප් වැඩි නොකරන්නේ නම් ගෙවීමට තිබෙන බදු අනුව වසරක වැටුප මාස 08ක 09 වැටුපට අඩුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

වැරදි ආර්ථික මූලධර්ම මත පිහිටා නිලධාරීන් විසින් සකස් කර දෙන බදු ප්‍රතිපත්ති ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බව හෙතෙම කියා සිටියි.

අවසානයේදී මෙම බදු ප්‍රතිපත්තිය හරහා ආර්ථිකයම ඝාතනයට ලක්වන බව ඔහු අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...