රිවස්ටන් බලා ගමන් කරමින් සිටි පිරිසක් අනතුරක, අයෙක් මියගොස් 8ක් රෝහලේ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන්, පුද්ගලයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.ලග්ගල, ඉලුක්කුඹුර ප්‍රදේශයේදී බව පැවසේ.

රිවස්ටන් බලා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් එලෙස අනතුරට ලක් ව ඇති බවත්, එහි තිරිංග පද්ධතියේ ඇති වූ දෝශයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවත් , පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයින් ලග්ගල ප්‍රාදේශිය රෝහලට සහ මාතලේ රෝහලට ඇතුලත් කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...

සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක්…

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...