යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW:


යුරෝ ෆෝමියුලා 2025 ඕපන් (Euro formula Open) ශූරතාවලියේ රූකී සූරතාව (Rookie Championship) දිනා ගනිමින් සමස්ත තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාාංකිකයා බවට පත් වූ තරුණ මෝටර් රථ රේසිං ශූරයා වන යෙවන් ඩේවිඩ් සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් දෙසැම්බර් 11 වන දින යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාතයාාංශයේ දී සිඳු වුණා. එහිදී යොවන් ඩේවිඩ් විසින් සිය ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් දිනා ගත් ජය සංඛේත සහ කුසලාන ලාංකේය ජනතාවට අයිති බව පවසමින් ඒවා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පිරිනමනු ලැබුවා.


යොවාන් මේ වන විට 2025 යුරෝ ෆෝමියුලා විවෘත සූරතාවලියේදී ඔහු දැක් වූ දක්ෂතා පදනම් කරගෙන මේ වන විට 2026 වසරේ FIA Formula සඳහා පිවිසීමට සඳහා සූදානම් වෙමින් සිටයි.ක්‍රීඩා අමාත්‍යවරයා මේ හමුවේදී ප්‍රකාශ කළේ යොවාන් ඩේවිඩ්ගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන් බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව:අල්ලස් කොමිසමෙන් ගැලවීමක් ඇත්තේම නැද්ද?

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...