අරගලයේ ක්‍රියාකාරික ඩිලාන්ට ප්‍රහාරයක්. තුවාල ලැබූ ඩිලාන් රෝහල්ගත කෙරේ

Date:

ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ ජනප්‍රිය හඬකැවුම් ශිල්පී ඩිලාන් සේනානායක මහතාට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ.

තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එයින් ඔහුගේ පාදයකට සහ උරහිසට තුවාල සිදුව ඇති බව සඳහන්.

ඩිලාන්ගේ තත්වය බරපතළ නොවන බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...