බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩට තනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ (LNW):

අද(16) සිට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර තිබෙන අතර, ඒ මහතා අද සිට සිය රාජකාරි ආරම්භ කළ බව පැවසේ.

බණ්ඩාරවෙළ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මැදගොඩ මහතා 1991 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධවී තිබෙන අතර, බ්‍රිගේඩියර් මැදගොඩ මහතා කාලතුවක්කු බළකායට අනුයුක්තව රාජකාරී කළ අත්දැකීම් බහුල නිලධාරියකු වන අතර අවසන්වරට ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නිලධාරියෙක් වශයෙන් කටයුතු කර තිබෙන බව සඳහන්වේ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...