විපක්ෂයෙන් කථානායකවරයෙක්?

Date:

කොළඹ LNW:අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු හිස්ව තිබෙන කථානායක ධූරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස සාමූහිකව සාකච්ජා කර තීරණයක් ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමඟි ජන බලවේගය තුළ විවිධ අදහස්, යෝජනා ඇති අතර විපක්ෂයේ තවත් පක්ෂ ගණනාවක් ඇති නිසා ඔවුන් සමග ද සාකච්ඡා කළ යුතුවන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

එසේම විවිධ පුද්ගලයන්ගේ සුදුසුකම් ව්‍යාජ නොවිය යුතු බවත් අවංකව ඒ සියල්ල ඉදිරිපත් විය යුතු බවත් වැරදි ආකාරයට සුදුසුකම් ඉදිරිපත් කර ජනතාව මුලා කිරිම වරදක් බවත් ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...