මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නාය අවදානමට ලක්වූ මධ්‍යම පළාතේ පාසල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු යොදා තිබේ.

ඒ අනුව පාසල් පරිශ්‍රයන්හි නායයෑම් පිළිබඳ අවදානම් පරීක්ෂණ පසුගිය 09වැනිදා ආරම්භ කර තිබෙන අතර , මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ප්‍රවීණයන් හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායම් 15ක මූලිකත්වයෙන් සිදුකෙරෙමින් ඇත.

මෙහිදී මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් සහිත පාසල් පරිශ්‍රයන්වල තත්ත්වය කඩිනමින් තක්සේරු කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...