“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

Date:

සටහන – පුලී

දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය හෝ පැවැත්ම නිහඬව පිළිඹිබු කරමින් නිර්මාණයට භඳුන් වූ බංකු සහ අවට වීදි නිර්මාණයන් ඔන්න අදත් LNW තුළින්!

බර්මින්හැම්හි නිවාස නොමැතිකම ඉස්මතු කරන නත්තල් සමයේ බිත්තියක සිට සෙල්ලක්කාර ලාම්පු කණු, හදවත් හැඩැති ආසන, පින්තාරු කරන ලද පණිවිඩ සහ කියවීම හෝ විවේක ගැනීම කලා කෘතියන්හි කොටසක් බවට පත් කරන මූර්ති බංකු දක්වා සෑම නිර්මාණයක්ම පෞද්ගලික දෙයක් සන්නිවේදනය කිරීමට හුරුපුරුදුකම් දක්වයි.

1. Love Is Here Bench

2. Love Bench

3. Open Book Benches

4. Umbrella Lamp Bench

5. Leaning Street Lamps

6. Heart Frame Bench

7. Red Heart Bench

8. Reindeer Sleigh Bench — Banksy in Birmingham, UK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...