ඩිජිටල්කරණය වන මිනිස්සුන්ගේ ඔලුවට එල්ල වෙන පහර ගැන විමසිල්ලක් එක්සත් රාජධානියෙන්!

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):එදිනෙදා ජීවිතයේදී වැඩකරන ජනතාව බොහෝ විට ඩිජිටල් තාක්‍ෂණයට ඇලී ගැලී ඇති බවත්, සෑම විටම ඒ හා සම්බන්ධ වීමේ අවශ්‍යතාවය ද ඔවුන්ට දැඩිව පවතින බවත් එක්සත් රාජධානියේ සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

එය ලෝක ව්‍යාප්ත ප්‍රශ්නයක් බවට වර්තමානයේ පත්ව ඇති බවට අධ්‍යයනය සඳහා කැපවූ පිරිස පවසති.

ඔවුන්ගේ පර්යේෂණයේ දී ඔවුන් සොයාගෙන ඇති දෙය නම්, ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ රැකියා තුළදී සේවකයින්ට ඇතිවන වෙහෙස එහි අඳුරු පැතිකඩක් පෙන්නුම් කරන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණයේ ප්‍රධානී නොටින්හැම් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරී එලිසබෙත් මාෂ් පැවසීය.

ඔවුන්ගේ පර්යේෂණයේ දී, මාෂ් සහ සගයන් විසින් 21 වන සියවසේ ඩිජිටල් සේවා ස්ථාන ඔවුන්ගේ යහපැවැත්මට බලපාන ආකාරය පිළිබඳව නිගමනයක් ගැනීම සඳහා සේවකයින් 14 දෙනෙකු සමඟ ගැඹුරු සම්මුඛ සාකච්ඡාවන් පවා පැවැත්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...