උද්ඝෝෂණ වැලක් – ජිනරතන හිමි කියයි!

Date:

ත්‍රස්ත පනත යටතේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා නිදහස් කර ගැනීම සඳහා ඉදිරි සතිය තුළ මානව හිමිකම් කොමිෂන් සභාව, ජාත්‍යන්තර ශිෂ්‍ය සංගම්, තානාපති කාර්යාල දැනුවත් කර දීපව්‍යාප්තව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකිරීමට දැනටමත් සාකච්ඡා කරන බව අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමියෝ පවසයි.

වසන්ත මුදලිගේ මහතා සමස්ත ශිෂ්‍ය පරපුර වෙනුවෙන්ම දඬුවම් විඳින හිතකාමී සහෝදරයකු යැයි උන්වහන්සේ සඳහන් කළහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...