රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය මත අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කරනු ලැබීය.

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ආපදාවෙන් විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

පරිපූරක ඇස්තමේන්තු යෝජනාව හෙට (19) දිනයේ විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...