අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW :

අස්වැසුම ප්‍රතිලාභීන් විසින් “රට නැවත ගොඩනැගීමේ Rebuilding Sri Lanka  අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළ බව වාර්තා වේ.

වරකාපොල ප්‍රාදේශීය ලේකම්වරයා පවසන්නේ, අස්වැසුම ප්‍රතිලාභීන් මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කළ පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් වන බවයි. වරකාපොල පහළ ලෙනගල ග්‍රාමනිලධාරී වසමේ අස්වැසුම ප්‍රතිලාභීන් මෙම මුදල් පරිත්‍යාග කොට තිබෙන අතර, වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සංජීව මහතාට එම මුදල් භාරදුන් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...