සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): හිස්ව තිබූ මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා කර ඇත.
මෙම පත් කිරීම සිදු කර ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනි.
ඒ අනුව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව ඔහු විසින් මෙහි සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු සිදු කරනු ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇