විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට නෝර්වේ තානාපතිනී H.E. May-Elin Stener මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (දෙසැම්බර් 19) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ.

එහි දී දෙපාර්ශ්වය අතර වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයේ අදහස් හුවමාරු වී ඇත.

පවතින බංකොලොත්භාවයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා අවැසි සහාය ලබා දෙන ලෙසත් ඒ සඳහා විපක්ෂය ලෙස ද උපරිම සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී නෝර්වේ තානාපතිවරිය හමුවේ පැවසූ බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...